Start Sl lanka free online sex chat

Sl lanka free online sex chat

එහි සාමාජිකයින්ගෙන් වැඩි දෙනෙක් අද වන විට සිරගෙදර ය. එසේ වුවත්….., කෙසේ වුව ද රජයේ පිළිවෙත සහ සැබෑ තත්ත්වය අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබේ. Companions on a Journey නමින් සමලිංගිකයින්ගේ අයිකිවාසිකම් සුරැකීමේ සංවිධානයක් ද 1994 දී බිහි වී ඇත. එමෙන්ම ලංකාවේ සියලු ප්‍රධාන සහ කුඩා දේශපාලන පක්ෂ මේ කුඩා ලිංගික කණ්ඩායම් වල අයිතීන් සැලකිල්ලට බඳුන් කිරිම නොසලකා හරියි.

මීට හොඳම උදාහරණය වන්නේ මානව හිමිකම් වාර්තාකරුවන්ගේ කමිටුව (Committee of Human Rights Reporters-CHRR) ට අත් වූ ඉරණම යි.

ඔවුන්ගේ සමාජගතවීම් කිහිපයකට පසු රජය කළේ එය නිහඬ කිරීම යි. කණ්ඩායම්ගත වීම සහ අයිතිවාසිකම් පිළිබඳව කතා කිරීමේ නිදහස ද හිමි ය. සම සහ විෂම ලිංගිකයින්ගේ අයිතීන් සඳහා එක්සත් ජාතීන් විසින් අත්සන් කරන්නට යෝජනා කරන ජාතීන් ගේ ලියවිල්ලට අත්සන් තැබීම රාජපක්ෂ රජය දිගින් දිගට ප්‍රතික්ෂේප කරමින් සිටියි.

(ඉරාන දණ්ඩ නීති සංග්‍රහය: 134 වගන්තිය.) එබඳු “‍වැරදි” සඳහා කණ්ඩායම්ගත වීම ද ඒ සඳහා පෙළඹවීම ද ආගමික නීතියේ පදනම මත තහනම් වී ඇත.

පිළිගත් විවාහ ක්‍රමයෙන් වෙනස් කිසිදු ලිංගික කරුණක් සම්බන්ධ ලිඛිත ප්‍රකාශන, වෙබ් අඩවි ආදිය සපුරා තහනම්ය.

එහි වරද ඔහු හෝ ඇය අත ද ඔහු හෝ ඇය අයත් වන සමාජය අත ද යන්න ගැඹුරින් විමසිය යුත්තකි. ඉරානය යනු සමලිංගික සේවනයේ යෙදීමේ “වරදට” මරණ දණ්ඩණය දීම නීත්‍යානුකූල කර ඇති රටවල් හතෙන් එකකි.

අනෙක් රටවල් වන්නේ නයිජීරියාව, සෞදි අරාබිය, සෝමාලියාව, සුඩානය, යේමනය හා මොරිටානියාවයි.

මේ කාලයෙදි මගේ මස්සිනා මට ලිංගික අතවර කරන්න උත්සහ කරමින් හිටියා. එතැන් පටන් මම මෙහෙට එන්න දින දෙකකට කලිනුත් ඔවුන් දුරකථනයෙන් මටත් මා සමග සම්බන්ධතා පැවැත්වූ සියලුම මිතුරියන්ට නිවෙස් ඉදිරිපිට ගිහිනුත් අපිව එකට දමා ගිනි තියන බවට තර්ජනය කළා.

මට ගෙදරට කියන්න හැකි වුණේ නෑ ඔවුන් මට උදව් නොකරන නිසා. මම යි ඒ දේවල් වලට වග කිව යුතු කියලා හිතෙද්දි මාව ලැජ්ජාවෙන් සහ බයෙන් වෙව්ලුවා..” ඉරානය තුළ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් ඉරානය තුළ, රජය විසින් පිළිගත් ප්‍රධාන ධාරාවන්ට පටහැණිව ස්ත්‍රීපුරුෂ භාවය හෝ ලිංගික කාරණා පිළිබඳව කටයුතු කිරීමට එකතු වීම, සංවිධානය කිරීම හෝ තොරතුරු බෙදා හැරීම දේශපාලන කල්ලි ගැසීමක් ලෙස සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සැලකෙන අතර මෙය ඉරානයටම පමණක් සීමා වූ තත්ත්වයක් නොවන බවද අප වටහා ගත යුතු ය.

“ඔවුන් මාව අත් වලට මාංචු දමා මගේ නිවස දෙසට ගෙන ගියා. මට හොඳටම පහර දී එක් අයෙක් මගේ මුව තුළට ඔහුගේ ලිංගය එබුවා. එවිට ඔවුන් මාව නාන කාමරයට ඇදගෙන ගොස් අධික සීතල වතුරට දැම්මා. පසුව අනෙක් අයත් එකතු වුණා.” මේ සම්බන්ධ චෝදනා වලට ලක්වූවන් ගේ අයිතිවාසිකම් කෙළෙසෙන අයුරු ද අමානුෂික ය. මම දැක්කෙ අන්තර්ජාල සංවාද (චැට්) කිහිපයක ෆොටෝ කොපි කීපයක් සහ මට අත්සන් කරන්න දුන්න සහතික කිරීමේ ලියවිල්ලක් විතරයි. එතකොට ඔහු ඇහුවා ‘ඉස්ලාම් ධර්මය අනුව ඒක පවක් බව නුඹ දන්නවා නේද? ඔවුන්ට ඇති බරපතලම ප්‍රශ්නය නම් විවාහ විම සඳහා බල කරනු ලැබීමයි. තමන්ගෙම ඥාතීන්ගෙන් සිදුවන ලිංගික බලපැම්, තර්ජන ගර්ජන හා පහර දීම් වලට ඇය ලක් වේ.

2007 දී තහනම් කරන ලද අන්තර්ජාල පරිහරණය කරන්නන් “අල්ලා ගැනීමේ මෙහෙයුමකින්” අත්අඩංගුවට පත්වී දරුණු වධ හිංසාවන්ට ගොදුරු වූ මොහොමඩ් ටී. උසාවියෙදි නඩුකාරයා සහ බසීජ් රැකවල්ලු ‘නපුංසකයා’ කියලා මට අපහාස කළා. තමන් සම්පුර්ණයෙන් අකමැති ලිංගික ජිවිතයකට බල කරනු ලබන මේ කතුන් එම පීඩාව ඉවසා දරා ගත යුතු ය. නීති‍ය ඉදිරිපිට ද කිසිදු පිළිසරණක් නැති ඔවුන්ට ධෛර්යයක් තිබේ නම් කළ හැකි එකම දෙය තුර්කිය වෙත පලා යාම යි.

(ඉරාන දණ්ඩ නීති සංග්‍රහය: 127, 129, 130 වගන්ති.) මීට අමතරව රජයේ නීතියට අනුව පිරිමින් දෙදෙනෙකු හෝ ගැහැණුන් දෙදෙනෙකු අනුරාගික සිප ගැනීමක යෙදුණු බවට ඔප්පු වුවහොත් දඬුවම එක් අයෙකුට කස පහර 60 බැගිනි.